ඔන්න ඇම්ඩයි ඇම්ඩගෙ පුතාටයි යන්න ලැබුනලු ඔය නිකං දෙන ෆැමිලි සවාරි වගේ සවාරියක්.

කොහොමහරි සුමනා ට මේකට යන්න ලැබුනෙ නෑ. ඔන්න ඉතින් මුන්ව අරහෙ මෙහෙ එක්ක ගෙන ගිහින් අන්තිමට මුන්ව එක්කගෙන ගියාලු සොසෙජස්  හදන කම්පැනි එකකට.

ඒ කම්පැනි එකේ  සොසෙජස් හදන්නෙ හරක් මස් වලින්ලු. ඔන්න මනුස්සයෙක් ඇවිත් මේ සොසෙජස් හැදෙන විදිහ විස්තර කරනවලු.

අපි හරකෙක්ව මේ මැෂින් එකට දැම්මම ඌව මරලා ඌගේ අනවශ්‍ය කොටස් ඉවත් වෙලා ඇග තැලිලා ඇබරිලා අන්තිමට අනිත් කොනෙන් සොසෙජස්  එනවා. එහෙම කිවුවලු. මේක අහන් හිටිය ඇම්ඩා ගෙ පුතා ටිකක් හයියෙන් කෑගහලා කියනවලු.

තාත්තේ මාත් ලොකු උනාම මැෂින් එකක් හදනවා මේ පැත්තෙන් සොසෙජස් එක දැම්මම අනිත් පැත්තෙන් හරකෙක් හැදෙන විදිහට කියලා.

මේ කියපු ඔන් කතාව නිසා වටා පිටාවෙ ඉන්න හැම මිනිහෙක්ම වගෙ ඇම්ඩා දිහා බලලා හිනා වෙනවලු.ඇම්ඩට දැන් නහුටෙට මලලු. මූ පුතාට මෙහෙම කියනවලු.   " ඇයි හරක් පැටියො තෝ ඕක හදන්න කලින් මම ඕක කලා අර ගෙදර තියෙන මැෂිමට මගෙ සොසෙජස් එක දාලා තමයි තෝ වගේ  හරක් පැටියෙක් හැදුවෙ "


What's Your Reaction?

like like
0
like
unlike unlike
0
unlike

0 Comments

Your email address will not be published. Required fields are marked *

Secured By miniOrange