ඔන්න ඇම්ඩටත් හිටිය කෙල්ලෙක්….දැන් ඇම්ඩා  හැමදාම හම්බවෙනව…කතා කරනව…වැඩ ගොඩයි….ඔන්න එක දවසක් කෙල්ල හදිස්සියෙම කියපි….‘ඇම්ඩන් අයියෙ ඔන්න අපේ අම්මල රෑ කෑමකට කතා කලා. ඔයා එන්නම ඕනෙ‘ කියල. ඇම්ඩට උන් හිටි තැන් අමතක වුනා….යකෝ නැන්ද මාම බලන්න යන ගමනක්නෙ….‘අනේ මටනම් එන්න මොකක්ද වගේ අප්පා..‘ ඇම්ඩා අදි මදි කලා….

‘හා ඔයා ආවොත් එදා රෑට මම ජිගිරි බිකිස් (හිතා ගන්නකො) කරන්න දෙනව…‘ ඒ ගමන කෙල්ල කියපි.
මොනාද ඉතින් ඇම්ඩත් බලන් ඉන්නේ ඕකටමනෙ ගත්ත ගමන් ඌත් ‘ඔන්න එහෙනම් මම ලෑස්ති වෙලා එනවා ‘ කිවුවා .

ඇම්ඩ මොකද කලේ..ලගම තියෙන ෆාමසියකට ගියා….මෙව්ව පැකට් එකක් ගන්න ජිගිරි බිකිස් කරන්න…ෆාමසියෙ අයිතාකරයා ඇම්ඩ දිහා බලල ‘පුතා දහයෙ පැකට් එකක්ද, විස්සෙ පැකට් එකක්ද ඕනෙ..‘ කියලා ඇහුව…දැන් ඇම්ඩට හිතාගන්න බෑ..දහයෙ පැකට් එකක්ද විස්සේ පැකට් පැකට් එකක්ද ගන්නෙ කියලා …ඇම්ඩා  කවදාවත් කලින් ජිගිරි බිකිස් කරලත් නෑ…කෝකටත් ෆාමසිකාරයගෙන්ම අහගන්නව කියල හිතපු ඇම්ඩා …මුලු කතාවම මෑන්ට කිවුවා …

‘අන්කල් මම අද කොහොමහරි වැඩේ නැන්දම්මලට හොරෙන් කරගන්න..ඕනෙ මොකද කියන්නෙ විස්සෙ පැකට් එකක් ගන්නද?‘
‘මොනවටද පුතා බයවෙන්නෙ විස්සෙ පැකට් එකක්ම අරගෙන යන්න…‘

ඇම්ඩා  ෆාමසිකාරයටත් තෑන්ක්ස් කර කර…විස්සෙ පැකට් එකක් අරගෙන නැන්දා , මාමා බලන්න ගියා

කෑම වෙලාවත්  ආවා… ඇම්ඩගෙ කෙල්ල ක්‍රිස්තියානි. ඔය ක්‍රිස්තියානි කට්ටිය කෑම කන්න කලින් දෙයියන්ට ස්තුති කරල එහෙම කන පුරැද්දක් තියෙනවනෙ….දැන් ඕක්කොම බිම බලාගෙන දෙයියන්ට ස්තුති කරනවා ….. ස්තුතිය ඉවර වෙලා කෑම කන්න පටන් ගත්තත් ඇම්ඩා  තාම බිම බලාගෙන ස්තුතිය ඔලුව උස්සන්නෙම නෑ…කෙල්ලට මාර හැපි…කෙල්ල හිමීට ඇම්ඩගෙ කණට කරල මෙහෙම කිව්ව…

‘මම දැනගෙන හිටියෙ නෑනෙ ඇම්ඩන් අයිය මෙච්චර දේව භක්තිකයෙක් කියලා …‘
‘මමත් දැනගෙන හිට්යෙ නෑ ඕයි තමුසෙලගෙ තාත්ත ෆාමසි කාරයෙක් කියලා …‘


What's Your Reaction?

like like
1
like
unlike unlike
0
unlike

0 Comments

Your email address will not be published. Required fields are marked *

Secured By miniOrange